LffO8ruA-DITS_yQtmPA1uK5kxc IPhone Fix

Sunday 14 October 2012

සතියේ පලාඵල විස්තරය iphone app (මගේ දෙවැනි app එක)


මේක හදන්නනුම් ගොඩක් දවස් ගියා. මේ application එක තනිකරම windows machine එකක තමයි හැදුවේ
මේ application එකෙන් ඔයාගේ ලග්නයට සතියේ පලාඵල විස්තරය සම සතියකටම පාරක් ගන්න පුළුවන්
අදට update කරලා තිඑන්නේ මේ සතියටම
අයෙත් ලබන ඉරිදට update කරනවා
මේවගේ එකක් මොබිලේ company එකකට වගේ නම් වටිනවා .






හරි දැන් බලමු මේක අපි පේ iphone එකට දාගන්න හැටි

(මේක කලින් කලා නම් අපහු කරන්න ඕනි නෑ)
හරි cydia එකට ගිහින් එකේ Manage/ Sources /එකටගිහින්
එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add Sources කියන එකට http://repo.shiny.lk/ කියන එක දෙන්න දැන් add කරගන්න .(පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවෙයි හොදේ )

දැන් එකේ ඇති sathiye palaphala කියල app එකක් ඇති එක ඉන්ස්ටල්ල් කරගන්න
දැන් respring හරි restart හරි කරන්න 

 දැන් වැඩේ හරි

Tuesday 9 October 2012

signal increaser for iphone ( මගේ app එකක් )

 
ගොඩක් දවස් ට්‍රය් කරලා තම හදාගතේ මේක 
කස්ටියටත් දුන්නොත් හොදයි කියල හිතුන

මේකෙන් අපේ සිග්නල් strength එක වැඩිකරගන්න පුළුවන්  .හැබැයි සිග්නල් අඩුවෙන තැන් වලදී විතරක් මේක පාවිචි කරන්න. 
battery drain එකක් වෙන්නේ නෑ .

මේක දාගන්න අනිවාර්යයෙන් jailbreak කරලා තිඑන්න ඕන 

පල්ලෙහා තිඑන ලින්ක් එකෙන් download කරන් ඉන්සටල්ල් කරගන්න(IFile හරි Ifunbox හරි use කරලා දාගන්න ) 
දැන් restart හරි respiring හරි කරගන්න .
දැන් app එක spring board එකට ඇවිල්ල ඇති .


දැන් Tap කරන්න එක තප්පර කිහිපයකින් auto ම close වෙලා සිග්නල් වැඩි කරගනී  

Saturday 29 September 2012

සිංහල iphone එකක් හැදුවා



ට්‍රය් කරලා ට්‍රය් කරලා අන්තිමට iphone එකට සිංහල ඔබා ගත්තා 
ඔන්න පින්තුර ටිකක් දැම්ම බලාගන්න

මේකට ඉතින් සංහිද app එකයි SL dictionary  app එකයි ගොඩක් උදව් වුණා 
ආඅ තව iFile app එකත් උදව් වුණා 
ඉතුරු ටික හෙමිහිට හදාගන්න ඕනි 
jailbreak ටූල් එකක් විදිහට දෙන්නත් හිතෙනවා but  
ගොඩක් මහන්සි වුන හින්ද දෙන්න මොකක්ද වගේ 
මොකද කස්ටිය හිතන්නේ වැඩේ හොදද 

Monday 24 September 2012

iphone එකට android හා Mac OS X ඇන්දවීම

iphone එකට android හා Mac OS X ඇන්දවීම 


කාලෙකට පස්සේ පොස්ට්  එකක් දාන්නෙ.
අද මම කියන්න යන්නේ    iphone එකට android හා Mac osx ඇන්දවන හැටියි 
මේක ට ඉතින් iphone එක මුලින්ම jailbreak කරලා තිඑන්න ඔනී .(දන්නෙ නැතිනුම් මගේ පරණ  පොස්ට් බලන්න)  

සුපුරුදු පරිදි දැන් එහෙනුම් cydia යන්න කෝ 
එකේ sections වල idreamBoard යන්න එකේ OS X Lion Ultimatum .. යන්න
ඒක ඉන්ස්ටල්ල් කරගන්න 

දැන් respiring හරි restart හරි කරන්න 

දැන් dreamboard කියල app එකක් ඇති එකට යන්න 
දැන් ඕන ඒක select කරන්න දැන් වැඩේ හරී 

Friday 10 August 2012

නොර්මල් pc එකකට apple mac ඉන්සට්ල්ල් කරමු

මේක කරන්න කලින් මුලින්ම අවශ්‍ය දේවල් හොයාගන්න ඕනි .
win 7 එක්ක dual boot කරනවනුම් win 7 dvd එක ඕනි වෙනවා  
හරි machine එක 
1GB වත් රැම් එකක් ඕනි සමහරක් ඒවාට 2GB ඕනි 
හර්ඩ් එක අඩුම 8GB වත් ඕනි
dual boot නම් 15GB partition එකක් ඇති 
VGA එක ඔන්බෝර්ඩ් නම් ගොඩක් හොදයි 

මුලින්ම කියන්න ඕනි මේක ලේසි   දෙයක් නෙමේ කියල මටනුම් දවස් දෙකක් ගියා මේටික ඉගෙන  ගන්න.
අනික කරන්න කලින් මේක හොදට දෙපාරක් විතර කියවල කරන්න .
හරි දැන් පලවෙනි පියවර විදිහට අපේ machine එකේ sound drivers ,vga drivers ,chip set වල නම් මොනවද කියල දැනගන්න ඕනි.


හරි දැන්  OSx86 10.5.x එක download කරන්න ඕනි .මේක 4GB විතර වෙනවා .
මේ .iso එක DVD එකක Bootable විදිහට ගහගන්න 

හරි  dual boot කරනවනුම මේටික අනිවා කරන්න ඕනි
mac එකට partition එක හදමු 

Go to Select “command-line” and type . . .
DISKPART> list disk // displays the available HDD
 DISKPART> select disk n // select the disk which has windows installation, [where n = the disk number]
DISKPART> list partition // list partitions on the selected disk [you can see available patitions in your hard disk]
DISKPART> create partition primary size=15000 id=af // create a partition as primary with size of 15,000 MB (15 GB)
DISKPART> list partition // then you can see newly created partition is also here
DISKPART> select partition n // where n is the newly created partition to install MAC OS
 DISKPART> active //sets partition active
 DISKPART> exit
minimum partition size should be more than 8GB

හරි දැන්  dual boot ඇතත් නැතත් මේ ටික කරන්න ඕනි   

DVD එක දල restart කරන්න 

මේ screen එක  විනාඩි 15 ක් විතර යනකොට නැති නොවුනොත් අපහු restart කරලා බූට් වෙනකොට F8 ඔබල එකේ boot > -v කියල ට්ය්පේ කරල එන්ටෙර් එක ඔබන්න 
ඊටපස්සේ අකුරු ගොඩක් එක්ක බූට් වෙයි එතකොටත් errors අවොත් ඒවා google සේඅර්ච් කරල හොයාගන්න.

දැන් mac ඉන්ස්ටල්ල් එකට අවම    
 Top Menu Bar එකේ Utilities > Disk Utility වල අපි කලින් හදපු 15GB partition එක  select කරලා ERASE මෙනු එකේ   format option එක “MAC OSX Journaled Extended” කරලා  ERASE කරන්න      

දැන් ඕක close කරන්න 

දැන් ඉස්සරහට යන්නකෝ 

ඉන්ස්ටල්ල් කරන්න partition eka පෙන්නුවම  Customize කියල button එකක් එයි  

මේක තම කරන්න අමාරුම එක හෙමිහිට බලාගෙන කරන්න ඕනි .
දැන් components/patches වල ඔයාගේ එකට අදාල ඒවා විතරක් select කරන්න  .
ඔකේ ඇති ps /2 කියල mouse And keybord patch එකක්  එකත් select කරන්න .
USB patches ටිකත් දාගන්න
  AMD system එකක්නුම්  Voodoo kernel එක select කරන්න ඕනි  

දැන් හරි ඉන්ස්ටල්ල් කරන්න .....
දැන් DVD එක චෙක් කරන්න එයි එක ස්කිප් කරන්න 

විනාඩි 20 කට  පස්සේ restart වෙයි එතකොට DVD එක අයින් කරන්න 

දැන් වැඩේ හරි  
සමහරක් වෙලාවට බූට් වෙද්දී පර්ටිටිඔන් ටික සෙලෙක් කරන්න එනවනුම් එතනින් පුළුවන් dual boot එක කරගන්න    
 නැතිනුම් 
dual boot කට්ටිය දැන් win7 DVD එක දාල   Start up Recovery එකක් දෙන්න 
ඊටපස්සේ  EasyBCD කියන ටූල් එක google එකෙන් අරන්
එක ඔපෙන් කරලා  Add/Remove entries ලියන එකේ MAC  කියන එකේ  
Type එක  “Generic x86 Pc” කරලා save කරන්න දැන් වැඩේ හරි 


Tuesday 17 July 2012

iphone එකකින් සාමාන්‍ය ෆොනේ එකකට Bluetooth file transfer කරන හැටි.

හරි අද මම කියල දෙන්නේ iphone එකකින් සාමාන්‍ය ෆොනේ එකකට Bluetooth file transfer කරන හැටි.

(මේක කලින් කලා නම් අපහු කරන්න ඕනි නෑ)

හරි cydia එකට ගිහින් එකේ Manage/ Sources /එකටගිහින්

එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add Sources කියන එකට http://repo.insanelyi.com/ කියන එක දෙන්න දැන් add කරගන්න .(පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවෙයි හොදේ )

( bigboss එකේ තිඑන ඕනෑම සල්ලිදිලා ගන්න app එකක් ෆ්‍රී ගන්න මේ කෙන් පුළුවන්
 
දැන් cydia එකේ search එකට යන්න.

AirBlue Sharing කියල type කරලා search කරන්න
දැන් කළුපාටින් font එක තිඑන  AirBlue Sharing එක install කරගන්න  
දැන් වැඩේ හරි 


Friday 6 July 2012

iphone එකට සිංහල | region farmat Srilanka

අද කියල දෙන්නේ ගොඩක් දෙනෙකුට කරදරයක් වේච දෙයක් ගැන.එතමා Caller ID Fix & Region Format එක ඉන්ස්ටල් කරගන්න හැටි

 (මේක කලින් කලා නම් අපහු කරන්න ඕනි නෑ)
හරි cydia එකට ගිහින් එකේ Manage/  Sources /එකටගිහින් 
එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add  Sources කියන එකට  http://repo.shiny.lk/ කියන එක දෙන්න දැන් add කරගන්න .(පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවෙයි හොදේ )



හරි දැන් එතන  ඇති iphonefix .blogspot .com කියල එකක් එකට යන්න එකේ ඇති Sri Lanka Caller ID Fix & Region Formats ios 4 සහ  Sri Lanka Caller ID Fix & Region Formats ios 5 කියල   එකෙන් ඔයාගේ os එකේ එක ඉන්ස්ටල් කරගන්න.
දැන් restart හරි respiring හරි කරන්න 

 දැන් වැඩේ හරි .