LffO8ruA-DITS_yQtmPA1uK5kxc IPhone Fix: September 2012

Saturday 29 September 2012

සිංහල iphone එකක් හැදුවා



ට්‍රය් කරලා ට්‍රය් කරලා අන්තිමට iphone එකට සිංහල ඔබා ගත්තා 
ඔන්න පින්තුර ටිකක් දැම්ම බලාගන්න

මේකට ඉතින් සංහිද app එකයි SL dictionary  app එකයි ගොඩක් උදව් වුණා 
ආඅ තව iFile app එකත් උදව් වුණා 
ඉතුරු ටික හෙමිහිට හදාගන්න ඕනි 
jailbreak ටූල් එකක් විදිහට දෙන්නත් හිතෙනවා but  
ගොඩක් මහන්සි වුන හින්ද දෙන්න මොකක්ද වගේ 
මොකද කස්ටිය හිතන්නේ වැඩේ හොදද 

Monday 24 September 2012

iphone එකට android හා Mac OS X ඇන්දවීම

iphone එකට android හා Mac OS X ඇන්දවීම 


කාලෙකට පස්සේ පොස්ට්  එකක් දාන්නෙ.
අද මම කියන්න යන්නේ    iphone එකට android හා Mac osx ඇන්දවන හැටියි 
මේක ට ඉතින් iphone එක මුලින්ම jailbreak කරලා තිඑන්න ඔනී .(දන්නෙ නැතිනුම් මගේ පරණ  පොස්ට් බලන්න)  

සුපුරුදු පරිදි දැන් එහෙනුම් cydia යන්න කෝ 
එකේ sections වල idreamBoard යන්න එකේ OS X Lion Ultimatum .. යන්න
ඒක ඉන්ස්ටල්ල් කරගන්න 

දැන් respiring හරි restart හරි කරන්න 

දැන් dreamboard කියල app එකක් ඇති එකට යන්න 
දැන් ඕන ඒක select කරන්න දැන් වැඩේ හරී