LffO8ruA-DITS_yQtmPA1uK5kxc IPhone Fix: සිංහල iphone එකක් හැදුවා

Saturday 29 September 2012

සිංහල iphone එකක් හැදුවා



ට්‍රය් කරලා ට්‍රය් කරලා අන්තිමට iphone එකට සිංහල ඔබා ගත්තා 
ඔන්න පින්තුර ටිකක් දැම්ම බලාගන්න

මේකට ඉතින් සංහිද app එකයි SL dictionary  app එකයි ගොඩක් උදව් වුණා 
ආඅ තව iFile app එකත් උදව් වුණා 
ඉතුරු ටික හෙමිහිට හදාගන්න ඕනි 
jailbreak ටූල් එකක් විදිහට දෙන්නත් හිතෙනවා but  
ගොඩක් මහන්සි වුන හින්ද දෙන්න මොකක්ද වගේ 
මොකද කස්ටිය හිතන්නේ වැඩේ හොදද 

4 comments:

  1. මචං වැඩේ නම් ඉතාම වටිනව.... ගොඩක් මහන්සිවෙලා තියෙන නිසා ඒකට හරියන්න App එකක් විදිහට දුන්නත් මම හිතන්නෙ සාධාරණයි කියල. කොහොම වුනත්.... Well Done! Keep it up..!

    ReplyDelete
  2. නිකං දෙන්න මොකක්ද වගේ නම් සාධාරණ ගාණකට වත් දෙන්න නොදී ඉන්න එපා ගොඩක් වටින දෙයක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා

    ReplyDelete