LffO8ruA-DITS_yQtmPA1uK5kxc IPhone Fix: සිංහල iphone
Showing posts with label සිංහල iphone. Show all posts
Showing posts with label සිංහල iphone. Show all posts

Tuesday, 9 October 2012

signal increaser for iphone ( මගේ app එකක් )

 
ගොඩක් දවස් ට්‍රය් කරලා තම හදාගතේ මේක 
කස්ටියටත් දුන්නොත් හොදයි කියල හිතුන

මේකෙන් අපේ සිග්නල් strength එක වැඩිකරගන්න පුළුවන්  .හැබැයි සිග්නල් අඩුවෙන තැන් වලදී විතරක් මේක පාවිචි කරන්න. 
battery drain එකක් වෙන්නේ නෑ .

මේක දාගන්න අනිවාර්යයෙන් jailbreak කරලා තිඑන්න ඕන 

පල්ලෙහා තිඑන ලින්ක් එකෙන් download කරන් ඉන්සටල්ල් කරගන්න(IFile හරි Ifunbox හරි use කරලා දාගන්න ) 
දැන් restart හරි respiring හරි කරගන්න .
දැන් app එක spring board එකට ඇවිල්ල ඇති .


දැන් Tap කරන්න එක තප්පර කිහිපයකින් auto ම close වෙලා සිග්නල් වැඩි කරගනී  

Saturday, 29 September 2012

සිංහල iphone එකක් හැදුවා



ට්‍රය් කරලා ට්‍රය් කරලා අන්තිමට iphone එකට සිංහල ඔබා ගත්තා 
ඔන්න පින්තුර ටිකක් දැම්ම බලාගන්න

මේකට ඉතින් සංහිද app එකයි SL dictionary  app එකයි ගොඩක් උදව් වුණා 
ආඅ තව iFile app එකත් උදව් වුණා 
ඉතුරු ටික හෙමිහිට හදාගන්න ඕනි 
jailbreak ටූල් එකක් විදිහට දෙන්නත් හිතෙනවා but  
ගොඩක් මහන්සි වුන හින්ද දෙන්න මොකක්ද වගේ 
මොකද කස්ටිය හිතන්නේ වැඩේ හොදද