LffO8ruA-DITS_yQtmPA1uK5kxc IPhone Fix: iphone
Showing posts with label iphone. Show all posts
Showing posts with label iphone. Show all posts

Tuesday, 9 October 2012

signal increaser for iphone ( මගේ app එකක් )

 
ගොඩක් දවස් ට්‍රය් කරලා තම හදාගතේ මේක 
කස්ටියටත් දුන්නොත් හොදයි කියල හිතුන

මේකෙන් අපේ සිග්නල් strength එක වැඩිකරගන්න පුළුවන්  .හැබැයි සිග්නල් අඩුවෙන තැන් වලදී විතරක් මේක පාවිචි කරන්න. 
battery drain එකක් වෙන්නේ නෑ .

මේක දාගන්න අනිවාර්යයෙන් jailbreak කරලා තිඑන්න ඕන 

පල්ලෙහා තිඑන ලින්ක් එකෙන් download කරන් ඉන්සටල්ල් කරගන්න(IFile හරි Ifunbox හරි use කරලා දාගන්න ) 
දැන් restart හරි respiring හරි කරගන්න .
දැන් app එක spring board එකට ඇවිල්ල ඇති .


දැන් Tap කරන්න එක තප්පර කිහිපයකින් auto ම close වෙලා සිග්නල් වැඩි කරගනී  

Saturday, 29 September 2012

සිංහල iphone එකක් හැදුවා



ට්‍රය් කරලා ට්‍රය් කරලා අන්තිමට iphone එකට සිංහල ඔබා ගත්තා 
ඔන්න පින්තුර ටිකක් දැම්ම බලාගන්න

මේකට ඉතින් සංහිද app එකයි SL dictionary  app එකයි ගොඩක් උදව් වුණා 
ආඅ තව iFile app එකත් උදව් වුණා 
ඉතුරු ටික හෙමිහිට හදාගන්න ඕනි 
jailbreak ටූල් එකක් විදිහට දෙන්නත් හිතෙනවා but  
ගොඩක් මහන්සි වුන හින්ද දෙන්න මොකක්ද වගේ 
මොකද කස්ටිය හිතන්නේ වැඩේ හොදද 

Monday, 24 September 2012

iphone එකට android හා Mac OS X ඇන්දවීම

iphone එකට android හා Mac OS X ඇන්දවීම 


කාලෙකට පස්සේ පොස්ට්  එකක් දාන්නෙ.
අද මම කියන්න යන්නේ    iphone එකට android හා Mac osx ඇන්දවන හැටියි 
මේක ට ඉතින් iphone එක මුලින්ම jailbreak කරලා තිඑන්න ඔනී .(දන්නෙ නැතිනුම් මගේ පරණ  පොස්ට් බලන්න)  

සුපුරුදු පරිදි දැන් එහෙනුම් cydia යන්න කෝ 
එකේ sections වල idreamBoard යන්න එකේ OS X Lion Ultimatum .. යන්න
ඒක ඉන්ස්ටල්ල් කරගන්න 

දැන් respiring හරි restart හරි කරන්න 

දැන් dreamboard කියල app එකක් ඇති එකට යන්න 
දැන් ඕන ඒක select කරන්න දැන් වැඩේ හරී 

Tuesday, 17 July 2012

iphone එකකින් සාමාන්‍ය ෆොනේ එකකට Bluetooth file transfer කරන හැටි.

හරි අද මම කියල දෙන්නේ iphone එකකින් සාමාන්‍ය ෆොනේ එකකට Bluetooth file transfer කරන හැටි.

(මේක කලින් කලා නම් අපහු කරන්න ඕනි නෑ)

හරි cydia එකට ගිහින් එකේ Manage/ Sources /එකටගිහින්

එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add Sources කියන එකට http://repo.insanelyi.com/ කියන එක දෙන්න දැන් add කරගන්න .(පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවෙයි හොදේ )

( bigboss එකේ තිඑන ඕනෑම සල්ලිදිලා ගන්න app එකක් ෆ්‍රී ගන්න මේ කෙන් පුළුවන්
 
දැන් cydia එකේ search එකට යන්න.

AirBlue Sharing කියල type කරලා search කරන්න
දැන් කළුපාටින් font එක තිඑන  AirBlue Sharing එක install කරගන්න  
දැන් වැඩේ හරි 


Friday, 6 July 2012

iphone එකට සිංහල | region farmat Srilanka

අද කියල දෙන්නේ ගොඩක් දෙනෙකුට කරදරයක් වේච දෙයක් ගැන.එතමා Caller ID Fix & Region Format එක ඉන්ස්ටල් කරගන්න හැටි

 (මේක කලින් කලා නම් අපහු කරන්න ඕනි නෑ)
හරි cydia එකට ගිහින් එකේ Manage/  Sources /එකටගිහින් 
එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add  Sources කියන එකට  http://repo.shiny.lk/ කියන එක දෙන්න දැන් add කරගන්න .(පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවෙයි හොදේ )



හරි දැන් එතන  ඇති iphonefix .blogspot .com කියල එකක් එකට යන්න එකේ ඇති Sri Lanka Caller ID Fix & Region Formats ios 4 සහ  Sri Lanka Caller ID Fix & Region Formats ios 5 කියල   එකෙන් ඔයාගේ os එකේ එක ඉන්ස්ටල් කරගන්න.
දැන් restart හරි respiring හරි කරන්න 

 දැන් වැඩේ හරි . 


Monday, 7 May 2012

iphone jailbreak කරමු


iphone jailbreak  කරමු 

හරි jailbreak කරනවා  කියන්නේ අපේ iphone එකට  free apps සහ ios එකේ සම්පුර්ණ පාලනය අපිට ඔනිවිදිහට වෙනස් කිරීමයි
මේකෙදි cydia කියල app එකක් තමා install වෙන්නේ.
හරි මේකට පොඩි ටූල් එකක් ඕනි වෙනවා. මේක redsnow කියල තමා හදුන්වන්නේ.[මෙතනින් බාගන්න.]  මතක් කරලා ඇඩ්මින් එකෙන් run කරන්න 

හරි රේඩ්ස්නොව් ටූල් එක run කරලා එකේ මුලින්ම තිඑන jailbreak එක උඩ click කරන්න.


iphone එකේ moods කිහිපයක් තිඑනවා.
1.recovery mood
2.emergency mood  
3.normal mood  
4. DFU mood  

දැන් අපිට ඕනි DFU mood එක.එකට මෙහෙම කරන්න. 
1. cabal එක pc එකටයි phone එකටයි connect කරන්න 
2.ෆොනේ එක off කරන්න
3.power button එක ඔබන්න 2 seconds ඉන්න  
4.දැන්  power බුට්ටෝන් එක ඔබගෙන තිද්දීම home button එක ඔබන්න.
5. දැන් apple ලෝගෝ එක නැතිවේවි  
6. 3 seconds ඔහොම්මම ඔබගෙන ඉදල  power button එක අතාරින්න .
7.දැන් රේඩ්ස්නොව් එක auto ම  වැඩකරන්න ගනී.
(ඉන්ටෙර්නෙට් අනිවාර්යයෙන්ම on එකේ තිඑන්න ඕනි,
එහෙම නැතිනම් IOS එක තිඑන්න ඕනි )

දැන්  ඔහොම යන්න දෙන්න ටිකකින් තව වින්ඩොව් එකක් එයි 


මේකේ cydia කියල තැනක tick එකක් දන්නා ඇති ඒ tick එක විතරක් දාල next කරන්න 
වැඩේ හරි .


****මෙහෙම කරන්න ගිහිල්ල ඔයාගේ pc එකේ හරි ෆොනේ එකේ හරි වෙනමොකක හරි අවුලක් ඇවිල්ල වැඩ වැරදුනොත් ඒවාට මම වගකියන්නේ නෑහ ****

****කොහොම හරි cydia app එක වධනොකරොත් හරි ෆොනේ එක stuck වුනොත් හරි අපහු DFU මූඩ් එකට ඇවිල්ල රේඩ්ස්නොව් එකේ extra වල justboot වලින් හදාගන්න පුළුවන් 
apple ලෝගෝ එකේ දී stuck වෙනවනුම් PWB එකයි HMB එකයි එකට ඔබන් ඉදල DFU මූඩ් එකට යන විදිහට කරන්න ඊටපස්සේ justboot එක use   කරන්න. ****
දැන් වැඩේ හරි .






Sunday, 22 April 2012

iphonefix බ්ලොග් අඩවිය පිළිබද



         iphone මුලින්ම ආපු කාලේ මම  හිතුවේ අපිට ජීවිතේට  iphone එකක් හම්බෙන්න නැතිවෙයි කියල.නමුත් තක්ශනේ වේගයෙන් දොරින් දොරට යනකොට අපේ ගෙදරටත් මේ ලගකදී ඇවිත් ගියා.ඉතින් මේ තාක්ෂනේ ඇවිත් ලොකු පෙරලියක් කරලා මට ලගදි iphone එකකුත් දුන්නා.

        හැබැයි එක නිකන් ලැබුනට එකට battery එකක් නම්  හම්බුනේ නෑ.ebay එකට පින් සිද්ද වෙන්න ඉතින් battery එකකුත් ගත්තා  කියමුකෝ.එතේ මේකට සිම් එකක් දැම්මට වැඩ නෑ  එක unlock කරනත් වුණා.මත ඉතින් තියන පණ්ඩිත කමට මේක unlock කරන්න ට්‍රය් එකක් දැම්ම.වැඩේ වැරදිලා ගියා ෆොනේ එක restore කරන්න වුණා ඒ වැඩෙත්  හරිගියේ නෑ .ඉතින් දවස් ගානක් net එක  පීරලා ගොඩක් දේවල් හොයාගත්තට ෆොනේ එක හදාගන්න බැරිවුණා.දැන් ඉතින් software box එකක පිහිට තමයි.

      ඉතින් මේ වගේ වැඩක් තවත් කෙනෙකුට වෙන්න නොදී මම නෙට් එකෙන් හොයාගත දේවලුත් iphone වෙද්දුන්ගෙන් ගත්ත තොරතුරු හා මගේ සොයාගැනීම් අපේ iphone හිමිකරුවන්ට ලබාදෙන්න තමයි මට මේ බ්ලොග් එක open කරන්න හිතුනේ .ලංකාවේ ඉන්න iphone වෙද්දුන්ටත් මේකට ඇවිල්ල සහයෝගයක් දෙන්න පුළුවන්  .