LffO8ruA-DITS_yQtmPA1uK5kxc IPhone Fix: iphone jailbreak කරමු

Monday 7 May 2012

iphone jailbreak කරමු


iphone jailbreak  කරමු 

හරි jailbreak කරනවා  කියන්නේ අපේ iphone එකට  free apps සහ ios එකේ සම්පුර්ණ පාලනය අපිට ඔනිවිදිහට වෙනස් කිරීමයි
මේකෙදි cydia කියල app එකක් තමා install වෙන්නේ.
හරි මේකට පොඩි ටූල් එකක් ඕනි වෙනවා. මේක redsnow කියල තමා හදුන්වන්නේ.[මෙතනින් බාගන්න.]  මතක් කරලා ඇඩ්මින් එකෙන් run කරන්න 

හරි රේඩ්ස්නොව් ටූල් එක run කරලා එකේ මුලින්ම තිඑන jailbreak එක උඩ click කරන්න.


iphone එකේ moods කිහිපයක් තිඑනවා.
1.recovery mood
2.emergency mood  
3.normal mood  
4. DFU mood  

දැන් අපිට ඕනි DFU mood එක.එකට මෙහෙම කරන්න. 
1. cabal එක pc එකටයි phone එකටයි connect කරන්න 
2.ෆොනේ එක off කරන්න
3.power button එක ඔබන්න 2 seconds ඉන්න  
4.දැන්  power බුට්ටෝන් එක ඔබගෙන තිද්දීම home button එක ඔබන්න.
5. දැන් apple ලෝගෝ එක නැතිවේවි  
6. 3 seconds ඔහොම්මම ඔබගෙන ඉදල  power button එක අතාරින්න .
7.දැන් රේඩ්ස්නොව් එක auto ම  වැඩකරන්න ගනී.
(ඉන්ටෙර්නෙට් අනිවාර්යයෙන්ම on එකේ තිඑන්න ඕනි,
එහෙම නැතිනම් IOS එක තිඑන්න ඕනි )

දැන්  ඔහොම යන්න දෙන්න ටිකකින් තව වින්ඩොව් එකක් එයි 


මේකේ cydia කියල තැනක tick එකක් දන්නා ඇති ඒ tick එක විතරක් දාල next කරන්න 
වැඩේ හරි .


****මෙහෙම කරන්න ගිහිල්ල ඔයාගේ pc එකේ හරි ෆොනේ එකේ හරි වෙනමොකක හරි අවුලක් ඇවිල්ල වැඩ වැරදුනොත් ඒවාට මම වගකියන්නේ නෑහ ****

****කොහොම හරි cydia app එක වධනොකරොත් හරි ෆොනේ එක stuck වුනොත් හරි අපහු DFU මූඩ් එකට ඇවිල්ල රේඩ්ස්නොව් එකේ extra වල justboot වලින් හදාගන්න පුළුවන් 
apple ලෝගෝ එකේ දී stuck වෙනවනුම් PWB එකයි HMB එකයි එකට ඔබන් ඉදල DFU මූඩ් එකට යන විදිහට කරන්න ඊටපස්සේ justboot එක use   කරන්න. ****
දැන් වැඩේ හරි .






1 comment:

  1. නියමයි මචන්. ගොඩක් වැදගත් පොස්ට් එකක

    ReplyDelete