LffO8ruA-DITS_yQtmPA1uK5kxc IPhone Fix: ෴අයිෆෝන් එක මොඩිෆයි කරමු (part 1)෴

Tuesday 8 May 2012

෴අයිෆෝන් එක මොඩිෆයි කරමු (part 1)෴


අයිෆෝන් එක මොඩිෆයි කරමු (part 1)





 ඕගොල්ලොත් කැමතිද iphone එකට මේවගේ effect එකක් දාගන්න?

හරි, ගොඩක් ලේසි දෙයක් කරන්න තිඑන්නේ 


 cydia/manage/sources දැන්  click edit ඊටපස්සේ add  
මේකේ මෙන්න මෙහෙම type කරන්න  http://repo.insanelyi.com


හරි දැන් search එකේ barrel කියල type කරන්න  
දැන් එකේ මුලින්ම එන barrel tweak එක install කරන්න 


දැන් සෙටින්ග් වලින් mode එක කැමති එකක් දාන්න මම දල තිඑන්නේ pac man කියන එක 
ආ අමතක වුණා ඔකේ folder enhancer Fix එක On කරන්න. 

දැන් වැඩේ හරි 

No comments:

Post a Comment