හරි අද මම කියල දෙන්නේ iphone එකකින් සාමාන්‍ය ෆොනේ එකකට Bluetooth file transfer කරන හැටි.
(මේක කලින් කලා නම් අපහු කරන්න ඕනි නෑ)
හරි cydia එකට ගිහින් එකේ Manage/ Sources /එකටගිහින්
එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add Sources කියන එකට http://repo.insanelyi.com/ කියන එක දෙන්න දැන් add කරගන්න .(පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවෙයි හොදේ )
( bigboss එකේ තිඑන ඕනෑම සල්ලිදිලා ගන්න app එකක් ෆ්‍රී ගන්න මේ කෙන් පුළුවන් )
දැන් cydia එකේ search එකට යන්න.
AirBlue Sharing කියල type කරලා search කරන්න
දැන් කළුපාටින් font එක තිඑන
AirBlue Sharing එක install කරගන්න
දැන් වැඩේ හරි
machan fail to execute OBEX push operation kyala enawane share karana gyama
ReplyDeleteපොඩ්ඩක් uninstall කරලා නැවත install කරලා බලන්න
Deleteඑළ නියමයි මාත් ඕක ගොඩක් දවස් ඉඳන් හොය හොය හිටියේ...!
ReplyDeleteආ.. නියමයි මටනම් ගොඩක් වෑදගත් මේ පෝස්ට් එක ;) නියමයි දිගටම කරගෙන යමු
ReplyDeleteතැන්කු මචන්
Delete