LffO8ruA-DITS_yQtmPA1uK5kxc IPhone Fix: Bluetooth file transfer
Showing posts with label Bluetooth file transfer. Show all posts
Showing posts with label Bluetooth file transfer. Show all posts

Tuesday, 17 July 2012

iphone එකකින් සාමාන්‍ය ෆොනේ එකකට Bluetooth file transfer කරන හැටි.

හරි අද මම කියල දෙන්නේ iphone එකකින් සාමාන්‍ය ෆොනේ එකකට Bluetooth file transfer කරන හැටි.

(මේක කලින් කලා නම් අපහු කරන්න ඕනි නෑ)

හරි cydia එකට ගිහින් එකේ Manage/ Sources /එකටගිහින්

එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add Sources කියන එකට http://repo.insanelyi.com/ කියන එක දෙන්න දැන් add කරගන්න .(පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවෙයි හොදේ )

( bigboss එකේ තිඑන ඕනෑම සල්ලිදිලා ගන්න app එකක් ෆ්‍රී ගන්න මේ කෙන් පුළුවන්
 
දැන් cydia එකේ search එකට යන්න.

AirBlue Sharing කියල type කරලා search කරන්න
දැන් කළුපාටින් font එක තිඑන  AirBlue Sharing එක install කරගන්න  
දැන් වැඩේ හරි