මේක කරන්න කලින් මුලින්ම අවශ්‍ය දේවල් හොයාගන්න ඕනි .
win 7 එක්ක dual boot කරනවනුම් win 7 dvd එක ඕනි වෙනවා
හරි machine එක
1GB වත් රැම් එකක් ඕනි සමහරක් ඒවාට 2GB ඕනි
හර්ඩ් එක අඩුම 8GB වත් ඕනි
dual boot නම් 15GB partition එකක් ඇති
VGA එක ඔන්බෝර්ඩ් නම් ගොඩක් හොදයි
මුලින්ම කියන්න ඕනි මේක ලේසි දෙයක් නෙමේ කියල මටනුම් දවස් දෙකක් ගියා මේටික ඉගෙන ගන්න.
අනික කරන්න කලින් මේක හොදට දෙපාරක් විතර කියවල කරන්න .
හරි දැන් පලවෙනි පියවර විදිහට අපේ machine එකේ sound drivers ,vga drivers ,chip set වල නම් මොනවද කියල දැනගන්න ඕනි.
හරි දැන් OSx86 10.5.x එක download කරන්න ඕනි .මේක 4GB විතර වෙනවා .
http://www.kat.ph/ipc-osx86-10-5-6-t1854516.html
http://thepiratebay.org/torrent/4608978/iPC_OSX86_10.5.6
මේ .iso එක DVD එකක Bootable විදිහට ගහගන්න
හරි
dual boot කරනවනුම මේටික අනිවා කරන්න ඕනි
mac එකට partition එක හදමු
Go to Select “command-line” and type . . .
DISKPART> list disk // displays the available HDD
DISKPART> select disk n // select the disk which has windows installation, [where n = the disk number]
DISKPART> list partition // list partitions on the selected disk [you can see available patitions in your hard disk]
DISKPART> create partition primary size=15000 id=af // create a partition as primary with size of 15,000 MB (15 GB)
DISKPART> list partition // then you can see newly created partition is also here
DISKPART> select partition n // where n is the newly created partition to install MAC OS
DISKPART> active //sets partition active
DISKPART> exit
minimum partition size should be more than 8GB
හරි දැන්
dual boot ඇතත් නැතත් මේ ටික කරන්න ඕනි
DVD එක දල restart කරන්න
මේ screen එක විනාඩි 15 ක් විතර යනකොට නැති නොවුනොත් අපහු restart කරලා බූට් වෙනකොට F8 ඔබල එකේ boot > -v කියල ට්ය්පේ කරල එන්ටෙර් එක ඔබන්න
ඊටපස්සේ අකුරු ගොඩක් එක්ක බූට් වෙයි එතකොටත් errors අවොත් ඒවා google සේඅර්ච් කරල හොයාගන්න.
දැන් mac ඉන්ස්ටල්ල් එකට අවම
Top Menu Bar එකේ Utilities > Disk Utility වල අපි කලින් හදපු 15GB partition එක select කරලා ERASE මෙනු එකේ format option එක “MAC OSX Journaled Extended” කරලා
ERASE කරන්න
දැන් ඕක close කරන්න
දැන් ඉස්සරහට යන්නකෝ
ඉන්ස්ටල්ල් කරන්න partition eka පෙන්නුවම Customize කියල button එකක් එයි
මේක තම කරන්න අමාරුම එක හෙමිහිට බලාගෙන කරන්න ඕනි .
දැන් components/patches වල ඔයාගේ එකට අදාල ඒවා විතරක් select කරන්න .
ඔකේ ඇති ps /2 කියල mouse And keybord patch එකක් එකත් select කරන්න .
USB patches ටිකත් දාගන්න
AMD system එකක්නුම් Voodoo kernel එක select කරන්න ඕනි
දැන් හරි ඉන්ස්ටල්ල් කරන්න .....
දැන් DVD එක චෙක් කරන්න එයි එක ස්කිප් කරන්න
විනාඩි 20 කට පස්සේ restart වෙයි එතකොට DVD එක අයින් කරන්න
දැන් වැඩේ හරි
සමහරක් වෙලාවට බූට් වෙද්දී පර්ටිටිඔන් ටික සෙලෙක් කරන්න එනවනුම් එතනින් පුළුවන්
dual boot එක කරගන්න
නැතිනුම්
dual boot කට්ටිය දැන් win7 DVD එක දාල Start up Recovery එකක් දෙන්න
ඊටපස්සේ EasyBCD කියන ටූල් එක google එකෙන් අරන්
එක ඔපෙන් කරලා Add/Remove entries ලියන එකේ MAC කියන එකේ
Type එක “Generic x86 Pc” කරලා save කරන්න දැන් වැඩේ හරි
නියමයි මචන් එල වැඩක් ආ
ReplyDeleteos 1 DL link 1 denna
ReplyDeletepost ekata damma
Deleteeken ganna