iphone එකට android හා Mac OS X ඇන්දවීම
කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්නෙ.
අද මම කියන්න යන්නේ iphone එකට android හා Mac osx ඇන්දවන හැටියි
මේක ට ඉතින් iphone එක මුලින්ම jailbreak කරලා තිඑන්න ඔනී .(දන්නෙ නැතිනුම් මගේ පරණ පොස්ට් බලන්න)
සුපුරුදු පරිදි දැන් එහෙනුම් cydia යන්න කෝ
එකේ sections වල idreamBoard යන්න එකේ OS X Lion Ultimatum .. යන්න
ඒක ඉන්ස්ටල්ල් කරගන්න
දැන් respiring හරි restart හරි කරන්න
දැන් dreamboard කියල app එකක් ඇති එකට යන්න
දැන් ඕන ඒක select කරන්න දැන් වැඩේ හරී


