අද කියල දෙන්නේ ගොඩක් දෙනෙකුට කරදරයක් වේච දෙයක් ගැන.එතමා Caller ID Fix & Region Format එක ඉන්ස්ටල් කරගන්න හැටි
(මේක කලින් කලා නම් අපහු කරන්න ඕනි නෑ)
හරි cydia එකට ගිහින් එකේ Manage/ Sources /එකටගිහින්
(මේක කලින් කලා නම් අපහු කරන්න ඕනි නෑ)
හරි cydia එකට ගිහින් එකේ Manage/ Sources /එකටගිහින්
එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add Sources කියන එකට http://repo.shiny.lk/ කියන එක දෙන්න දැන් add කරගන්න .(පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවෙයි හොදේ )
හරි දැන් එතන ඇති iphonefix .blogspot .com කියල එකක් එකට යන්න එකේ ඇති Sri Lanka Caller ID Fix & Region Formats ios 4
සහ
Sri Lanka Caller ID Fix & Region Formats ios 5 කියල එකෙන් ඔයාගේ os එකේ එක ඉන්ස්ටල් කරගන්න.
දැන් restart හරි respiring හරි කරන්න
දැන් වැඩේ හරි .
දැන් restart හරි respiring හරි කරන්න
දැන් වැඩේ හරි .
