LffO8ruA-DITS_yQtmPA1uK5kxc IPhone Fix: සතියේ පලාඵල
Showing posts with label සතියේ පලාඵල. Show all posts
Showing posts with label සතියේ පලාඵල. Show all posts

Sunday, 14 October 2012

සතියේ පලාඵල විස්තරය iphone app (මගේ දෙවැනි app එක)


මේක හදන්නනුම් ගොඩක් දවස් ගියා. මේ application එක තනිකරම windows machine එකක තමයි හැදුවේ
මේ application එකෙන් ඔයාගේ ලග්නයට සතියේ පලාඵල විස්තරය සම සතියකටම පාරක් ගන්න පුළුවන්
අදට update කරලා තිඑන්නේ මේ සතියටම
අයෙත් ලබන ඉරිදට update කරනවා
මේවගේ එකක් මොබිලේ company එකකට වගේ නම් වටිනවා .






හරි දැන් බලමු මේක අපි පේ iphone එකට දාගන්න හැටි

(මේක කලින් කලා නම් අපහු කරන්න ඕනි නෑ)
හරි cydia එකට ගිහින් එකේ Manage/ Sources /එකටගිහින්
එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add Sources කියන එකට http://repo.shiny.lk/ කියන එක දෙන්න දැන් add කරගන්න .(පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවෙයි හොදේ )

දැන් එකේ ඇති sathiye palaphala කියල app එකක් ඇති එක ඉන්ස්ටල්ල් කරගන්න
දැන් respring හරි restart හරි කරන්න 

 දැන් වැඩේ හරි