හරි අද මම කියල දෙන්නේ iphone එකකින් සාමාන්‍ය ෆොනේ එකකට Bluetooth file transfer කරන හැටි.
(මේක කලින් කලා නම් අපහු කරන්න ඕනි නෑ)
හරි cydia එකට ගිහින් එකේ Manage/ Sources /එකටගිහින්
එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add Sources කියන එකට http://repo.insanelyi.com/ කියන එක දෙන්න දැන් add කරගන්න .(පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවෙයි හොදේ )
( bigboss එකේ තිඑන ඕනෑම සල්ලිදිලා ගන්න app එකක් ෆ්‍රී ගන්න මේ කෙන් පුළුවන් )
දැන් cydia එකේ search එකට යන්න.
AirBlue Sharing කියල type කරලා search කරන්න
දැන් කළුපාටින් font එක තිඑන
AirBlue Sharing එක install කරගන්න
දැන් වැඩේ හරි