LffO8ruA-DITS_yQtmPA1uK5kxc IPhone Fix: Replace the iPhoneBattery
Showing posts with label Replace the iPhoneBattery. Show all posts
Showing posts with label Replace the iPhoneBattery. Show all posts

Tuesday, 24 April 2012

iphone බැටරි මාරුව


මගේ දෙවැනි පොස්ට් එක තමයි මේක .මම iphone එකෙන් මුලින්ම ඉගෙන ගත්තදේ  තමා මේ අද මම Post  කරන්න යන්නේ 
iphone බැටරි මාරුව 

මේකට මුලින්ම අවශ්‍යවෙන්නේ  ඇන දෙක ගලවන්න ටූල් එකක්.මටනම්  iphone එකේ ඇන දෙක ගලවන්නතරම් පොඩි ටූල් එකක් හම්බුනේ නෑ  මම එකක් හදාගත්තා.


දැන් cabal එක සෙට් කරන තැන තියෙන  ඇන දෙක ගලවලා back cover  එක උඩට ස්ලිප් කරන්න.



දැන් තමා අමාරුම හරිය අනිවාර්යයෙන්ම මතක තියාගන්න battery jack එක ගහන්න කලින් battery එක ෆොනේ එකට සෙට් කරගෙන ඉන්න. නැතිනම්  jack එක ලගින් cable එක කැඩෙනවා.


හරි  මේ video එකෙන් බලාගන්න පුළුවන් battery එක ගලවන විදිහ.



දැන් jack එක සෙට් කරලා මෙටල් පලාතේ එක තියල අනේ සෙට් කරන්න. දැන් වැඩේ හරි.



battery එකට මට 13$ ක් විතර ගියා. Colombo යන්න time 1ක් නැති හින්දා ebay එකෙන් ගත්ත OEM එකක්. මෙන්න ලින්ක් එක.  http://www.ebay.com/itm/180613151592