LffO8ruA-DITS_yQtmPA1uK5kxc IPhone Fix: August 2012

Friday 10 August 2012

නොර්මල් pc එකකට apple mac ඉන්සට්ල්ල් කරමු

මේක කරන්න කලින් මුලින්ම අවශ්‍ය දේවල් හොයාගන්න ඕනි .
win 7 එක්ක dual boot කරනවනුම් win 7 dvd එක ඕනි වෙනවා  
හරි machine එක 
1GB වත් රැම් එකක් ඕනි සමහරක් ඒවාට 2GB ඕනි 
හර්ඩ් එක අඩුම 8GB වත් ඕනි
dual boot නම් 15GB partition එකක් ඇති 
VGA එක ඔන්බෝර්ඩ් නම් ගොඩක් හොදයි 

මුලින්ම කියන්න ඕනි මේක ලේසි   දෙයක් නෙමේ කියල මටනුම් දවස් දෙකක් ගියා මේටික ඉගෙන  ගන්න.
අනික කරන්න කලින් මේක හොදට දෙපාරක් විතර කියවල කරන්න .
හරි දැන් පලවෙනි පියවර විදිහට අපේ machine එකේ sound drivers ,vga drivers ,chip set වල නම් මොනවද කියල දැනගන්න ඕනි.


හරි දැන්  OSx86 10.5.x එක download කරන්න ඕනි .මේක 4GB විතර වෙනවා .
මේ .iso එක DVD එකක Bootable විදිහට ගහගන්න 

හරි  dual boot කරනවනුම මේටික අනිවා කරන්න ඕනි
mac එකට partition එක හදමු 

Go to Select “command-line” and type . . .
DISKPART> list disk // displays the available HDD
 DISKPART> select disk n // select the disk which has windows installation, [where n = the disk number]
DISKPART> list partition // list partitions on the selected disk [you can see available patitions in your hard disk]
DISKPART> create partition primary size=15000 id=af // create a partition as primary with size of 15,000 MB (15 GB)
DISKPART> list partition // then you can see newly created partition is also here
DISKPART> select partition n // where n is the newly created partition to install MAC OS
 DISKPART> active //sets partition active
 DISKPART> exit
minimum partition size should be more than 8GB

හරි දැන්  dual boot ඇතත් නැතත් මේ ටික කරන්න ඕනි   

DVD එක දල restart කරන්න 

මේ screen එක  විනාඩි 15 ක් විතර යනකොට නැති නොවුනොත් අපහු restart කරලා බූට් වෙනකොට F8 ඔබල එකේ boot > -v කියල ට්ය්පේ කරල එන්ටෙර් එක ඔබන්න 
ඊටපස්සේ අකුරු ගොඩක් එක්ක බූට් වෙයි එතකොටත් errors අවොත් ඒවා google සේඅර්ච් කරල හොයාගන්න.

දැන් mac ඉන්ස්ටල්ල් එකට අවම    
 Top Menu Bar එකේ Utilities > Disk Utility වල අපි කලින් හදපු 15GB partition එක  select කරලා ERASE මෙනු එකේ   format option එක “MAC OSX Journaled Extended” කරලා  ERASE කරන්න      

දැන් ඕක close කරන්න 

දැන් ඉස්සරහට යන්නකෝ 

ඉන්ස්ටල්ල් කරන්න partition eka පෙන්නුවම  Customize කියල button එකක් එයි  

මේක තම කරන්න අමාරුම එක හෙමිහිට බලාගෙන කරන්න ඕනි .
දැන් components/patches වල ඔයාගේ එකට අදාල ඒවා විතරක් select කරන්න  .
ඔකේ ඇති ps /2 කියල mouse And keybord patch එකක්  එකත් select කරන්න .
USB patches ටිකත් දාගන්න
  AMD system එකක්නුම්  Voodoo kernel එක select කරන්න ඕනි  

දැන් හරි ඉන්ස්ටල්ල් කරන්න .....
දැන් DVD එක චෙක් කරන්න එයි එක ස්කිප් කරන්න 

විනාඩි 20 කට  පස්සේ restart වෙයි එතකොට DVD එක අයින් කරන්න 

දැන් වැඩේ හරි  
සමහරක් වෙලාවට බූට් වෙද්දී පර්ටිටිඔන් ටික සෙලෙක් කරන්න එනවනුම් එතනින් පුළුවන් dual boot එක කරගන්න    
 නැතිනුම් 
dual boot කට්ටිය දැන් win7 DVD එක දාල   Start up Recovery එකක් දෙන්න 
ඊටපස්සේ  EasyBCD කියන ටූල් එක google එකෙන් අරන්
එක ඔපෙන් කරලා  Add/Remove entries ලියන එකේ MAC  කියන එකේ  
Type එක  “Generic x86 Pc” කරලා save කරන්න දැන් වැඩේ හරි