LffO8ruA-DITS_yQtmPA1uK5kxc IPhone Fix: July 2012

Tuesday 17 July 2012

iphone එකකින් සාමාන්‍ය ෆොනේ එකකට Bluetooth file transfer කරන හැටි.

හරි අද මම කියල දෙන්නේ iphone එකකින් සාමාන්‍ය ෆොනේ එකකට Bluetooth file transfer කරන හැටි.

(මේක කලින් කලා නම් අපහු කරන්න ඕනි නෑ)

හරි cydia එකට ගිහින් එකේ Manage/ Sources /එකටගිහින්

එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add Sources කියන එකට http://repo.insanelyi.com/ කියන එක දෙන්න දැන් add කරගන්න .(පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවෙයි හොදේ )

( bigboss එකේ තිඑන ඕනෑම සල්ලිදිලා ගන්න app එකක් ෆ්‍රී ගන්න මේ කෙන් පුළුවන්
 
දැන් cydia එකේ search එකට යන්න.

AirBlue Sharing කියල type කරලා search කරන්න
දැන් කළුපාටින් font එක තිඑන  AirBlue Sharing එක install කරගන්න  
දැන් වැඩේ හරි 


Friday 6 July 2012

iphone එකට සිංහල | region farmat Srilanka

අද කියල දෙන්නේ ගොඩක් දෙනෙකුට කරදරයක් වේච දෙයක් ගැන.එතමා Caller ID Fix & Region Format එක ඉන්ස්ටල් කරගන්න හැටි

 (මේක කලින් කලා නම් අපහු කරන්න ඕනි නෑ)
හරි cydia එකට ගිහින් එකේ Manage/  Sources /එකටගිහින් 
එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add  Sources කියන එකට  http://repo.shiny.lk/ කියන එක දෙන්න දැන් add කරගන්න .(පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවෙයි හොදේ )



හරි දැන් එතන  ඇති iphonefix .blogspot .com කියල එකක් එකට යන්න එකේ ඇති Sri Lanka Caller ID Fix & Region Formats ios 4 සහ  Sri Lanka Caller ID Fix & Region Formats ios 5 කියල   එකෙන් ඔයාගේ os එකේ එක ඉන්ස්ටල් කරගන්න.
දැන් restart හරි respiring හරි කරන්න 

 දැන් වැඩේ හරි .